Skip to product information
1 of 8

Glamon

Pet Name Tag - NEVER FADE High Quality

Pet Name Tag - NEVER FADE High Quality

Regular price Rs 2,995.00 LKR
Regular price Rs 2,995.00 LKR Sale price Rs 2,995.00 LKR
Sale Sold out
Shipping calculated at checkout.
Quantity

සුරතලාගේ ආරක්ෂාවට ලස්සන Tag එකක් .

කැමති විදියට design කරගන්න පුලුවන්.

කවදාවත් පාට යන්නෙ නැති නිසා tag එක දැම්මට පස්සේ ආය ගලවන්න ඕනෙත් නෑ ♥️😍

🔥 වතුරෙන් සබන් වලින් කිසිම හානියක් නැත.
🔥 දිනපතා පැලදීමට ඉතාමත් සුදුසුයි.
🔥 කාර්යක්ෂම එක් දින සේවය.
🔥 වසර 5කට වැඩි විශ්වාසනීයත්වය.

How to Order With Your Name ?

ඔබට අවශ්‍ය පරිදි design එක තෝරාගත් පසු Buy Now Click කර ඉදිරියට යන්න.
ඉන්පසු ඔබ Checkout page එකට පැමිනෙන අතර එහි පහලට ගිය විට ඔබට Order Notes බලා ගත හැක.
දැන් පහල Screenshot එකේ ආකාරයට ඔබට Engrave කිරීමට අවශය නම සහ වෙනත් විස්තර සදහන් කර order එක confirm කරන්න.

වැඩිදුර සහය සදහා 0777 687 876 හරහා අපව සම්බන්ද කර ගන්න.

අපගේ දෙහිවල පිහිටි Showroom එකට පැමින වුවද order Collect කර ගත හැක.

adress : Glamon,122/B,galle road,dehiwala

( infront of dehiwala arpico )

Brand: Glamon
Pet: Dog and Cat
Color: Silver
Material: 316L original Stainless Steel
Warranty: 6 Months

View full details