❇️කවදාවත් පාට වෙනස් වෙන්නෙ නැත.
❇️දහඩියෙන් වතුරෙන් සබන් වලින් කිසිම හානියක් නැත.
❇️කලු වෙන්නේ නැත.
❇️දිනපතා පැලදීමට ඉතාමත් සුදුසුයි.
❇️සමට හිතකර 316L Original stainless steel භාවිතා කර නිපදවා ඇත.
❇️Wedding,casual,Formal, Party,Birthday engagement ,valentine වැනි අවස්ථා වල පැලදීමට ඉතාමත් සුදුසුයි.
❇️Boy friendට , Husband ට ,යාලුවට වටිනා තෑග්ගක් ලෙසද දෙන්න පුලුවන්.

