Glamon
3mm-5mm Rope Chain Necklace Stainless Steel Never Fade Waterproof Men Women Necklaces
3mm-5mm Rope Chain Necklace Stainless Steel Never Fade Waterproof Men Women Necklaces
Couldn't load pickup availability
- ❇️100% හොදම 316L Stainless Steel
- ❇️6 Months Waranty
- ❇️වසර 3-5 පමණ භාවිතා කල හැක.
- ❇️වතුරෙන් සබන් වලින් කිසිම හානියක් නැත.
- ❇️කලු වෙන්නේ නැත.
- ❇️දිනපතා පැලදීමට ඉතාමත් සුදුසුයි.
- ❇️සමට හිතකර stainless steel භාවිතා කර නිපදවා ඇත.
- ❇️Wedding, Party,Birthday gift එකක් දීමට ඉතාමත් සුදුසුයි.
- ❇️Boy friendට , Husbant ට ,යාලුවට වටිනා තෑග්ගක් ලෙසද දෙන්න පුලුවන්.
- ❇️SGS Certificate approved.
- ✅High quality imported necklace.

❖Brand : Glamon
❖Model : GLM0000109
❖Gender: Men / Women
❖Color : Silver
❖Material : Stainless Steel
❖Length : 50 cm or 60cm
❖Width : 3mm / 5mm
❖Warranty : 6 Months Warranty

❖ Material : මල නොබැදෙන වානේ වලින් නිශ්පාදනය කර ඇති අතර ඉතා සිනිදු සහ දීප්තිමත් පෙනුමක් සදහා උසස් තත්ත්වයේ ඔප දැමීමෙන් නිමවා ඇත.
❖ Quality: නිකල් රහිත, ඊයම් රහිත, සංවේදී සම සදහා ආරක්ශිත සහ හානිකර නොවන සහ පැලදීමට සුවපහසු ලෙස දෛනික භාවිතය සඳහා නිර්මාණය කර ඇති අතර වතුරෙන් සබන් වලින්ද කිසිම හානියක් නෑ කලු වෙන්නෙත් නැහැ.
❖සාම්ප්‍රදායික ගාංචුවලට වඩා හොඳ ගාංචු: පැළඳීමට හෝ ඉවත් කිරීමට පහසු .වඩා අනන්‍ය, වඩා ලස්සන සහ කල් පවතින ගාංචුවකි.
❖ Gift Idea : බොහෝ අවස්ථාවන් සදහා පරිපූර්ණ තෑග්ගක් ලෙස ලබාදිය හැක.Birthday, Anniversary, Party, Wedding, Valentine, Engagement දින වලදී ඔබේ Wife ට, Girlfriend ට, Husband ට, Boyfriend ට, ඔබ කොතරම් සැලකිල්ලක් දක්වනවාද යන්න මතක් කිරිමට දිය හැකි හොදම තෑග්ගකි.
❖ විශ්වාසයෙන් මිලදී ගන්න - ඔබගේ තෘප්තිය අපගේ ප්‍රමුඛතාවයයි. ඔබගේ නව ආභරණ සම්බන්ධයෙන් ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම්, අප හා සම්බන්ධ වීමට පසුබට නොවන්න. ඔබගේ ප්‍රශ්න සහ උත්සුකයන් සමඟ අපි ඔබට සතුටින් සහාය වන්නෙමු.
❖Look Effortlessly Stylish - Upgrade your outfits with a trendy stainless steel chain necklace. This jewelry showcases a chic, twisted chain design that’s perfect for both casual and formal settings.
❖ Designed For Daily Use - Built using premium stainless steel, our twisted rope chain won’t break or tarnish. It’s also fitted with strong lobster claw clasps that fasten the necklace securely.
❖ Comfortable To Wear - Our rope necklace for men and women is polished to perfection, giving it a smooth surface. Since it’s made with stainless steel, it will be suitable for all skin types.
❖ Ideal For Men & Women - Available in different widths and lengths, stylish men and women will have no trouble wearing this accessory. Choose from a width of 3mm or 5m and lengths 50cm and 60cm available.
❖ Buy With Confidence - Your satisfaction is our priority. If you have any problems with your new jewelry, don’t hesitate to contact us. We’ll gladly assist you with your questions and concerns.










Share
